11 වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
6 - 9 ශ්‍රේණි දක්වා විෂයයන් පහත පරිදි වේ.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- පුරවැසි අධ්‍යාපනය හා ජීවන නිපුණතා
- භූගෝල විද්‍යාව
- සංගීතය/චිත්‍ර/නාට්‍ය හා රංග කලාව
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
10 - 11 ශ්‍රේණි දක්වා ප්‍රධාන විෂයයන් පහත පරිදි වේ.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
මෙයට අමතරව කාණ්ඩ විෂයයන් පහත පරිදිවේ.
I කාණ්ඩය
- සංගීතය,
- චිත්‍ර
- නාට්‍ය හා රංග කලාව
II කාණ්ඩය
- ගිණුම්කරනය
- පුරවැසි අධ්‍යාපනය
III කාණ්ඩය
- කෘෂි හා ආහාර තාක්ෂණය
- ගෘහ ආර්ථික විද්‍යාව
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය