(+94) 718105708
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Ginnoruwa K.V.

ගින්නොරුව මහා විද්‍යාලය

මහියංගනය කලාපය

  • Register
  • Login
Ginnoruwa K.V.

ගින්නොරුව මහා විද්‍යාලය

මහියංගනය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • කළමනාකරණ කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (1-9)

  • පිරිමි ළමුන් සඳහා නිල් කොට කලිසම හා සුදු කමිසය
  • කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
  • හිස පැත්තේ කොටස හා මුදුනේ කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • කළු මේස් හා කළු සපත්තු පමණක් පැළදිය යුතු වේ.
  • ටයි පටිය පැළඳිය යුතු වේ.
  • නිළ ඇඳුම සඳහා අත් ඔරලෝසු පැළඳීම නොකළ යුතුය. 

 

පිරිමි ළමුන් (10-11)

  • 10 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සුදු දිග කලිසම හා සුදු අත් කොට කමිසය.
  • කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය
  • හිස පැත්තේ කොටස හා මුදුනේ කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය වම් කෙළවරේ ඉහළින් සම්බන්ධ කර තිබිය යුතුය.
  • කමිසය නිවැරදිව කලිසමට යට කළ යුතුය.
  • කලිසමේ පහළ කෙළෙවර පාවහන් මට්ටමෙන් තිබිය යුතුය.
  • කළු මේස් හා කළු සපත්තු පමණක් පැළදිය යුතු වේ.
  • නිළ ඇඳුම සඳහා අත් ඔරලෝසු පැළඳීම නොකළ යුතුය. 

ගැහැණු ළමුන් (1-11)

 

  • 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගැහැණු ළමුන් සඳහා සුදු ගවුම.
  • කොණ්ඩය හිස මැදින් පෙනෙන සේ දෙකට බෙදා තිබිය යුතුය.
  • පාසලේ ටයි පටිය නිවැරදිව පලදා තිබිය යුතුය.
  • ගවුමේ වාටිය දණහිසෙන් පහළ සීමාව මත පිහිටිය යුතුයි.
  • සුදු මේස් හා සුදු සපත්තු පැළදිය යුතු වේ.
  • නිළ ඇඳුම සඳහා අත් ඔරලෝසු පැළඳීම නොකළ යුතුය.
Ginnoruwa K.V.

ගින්නොරුව මහා විද්‍යාලය

මහියංගනය කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Ginnoruwa, Hebarawa.

: (+94)8105708

: [email protected]

Supported By

© 2026 Ginnoruwa K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk