මනහර දසුනකි - මිහිමත පුබුදන
තුරුලිය දිය ඇලි අති රමණි දෙස බස රකිම්න් සැරදේ සැරදේ
ගින්නෝරුව විදුහල් මවුනි.....//
අපේ විජය මඟ දැලවූ ප්‍රදීපය
දකිනට නෙත විත සිත කරමු
ඒ මඟ ජයගෙන ජයක් ලබන හැටි
පෙන්වන ගුරු දෙවිවරු පුදමු
එකමුතු වී හෙට රට දැය සමයට
අප විදු මව වෙත පින් පුදමු
උදාර මවකගේ දූ දරුවන් වී
යහ ගුණ දම් දෝතට ගනිමු
ජය ජය ජය ජය වේ......///