පාසලේ දැක්ම
"ඌව වෙල්ලස්ස අභිමානය සුරකිමින් හෙට ලොවට නිපුණතා වලින් සපිරි දරුවකු බිහි කිරීම."
පාසලේ මෙහෙවර
"සමස්ථ ගුරු පරපුරේ හැකියාවන් හා කුසලතා දකිමින්, සම්පත්වලින් මහත් ඵල ලබමින් දෙමාපියන්ගේ
අනාගත අපේක්ෂාවන් මල් ඵල ගන්වන්නට උත්සහ දරමින් ජාතියේ ජීවනාලිය බඳු වූ දරු පරපුර පෙරටු කරගෙන
සමස්ථ ප්‍රජාවට ප්‍රශස්ථ වූත් සේවයක් ඉටු කිරීම."